WELCOME TO THE

Janatha Parliament

ජනතා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම පුරවැසියන් අපගේ සත්කාරක LDF සමාගමේ සාමාජිකයන් ලෙස අප සලකමු, එසේ හෙයින් අපගේ ඉහත ප්‍රතිපත්ති වන යහපත් පුරවැසියකු සතු විය යුතු ගුණාංග 30ට එකගතාවය පලකර රුපියල් 100 සමාජිකත්ව මුදලක් ගෙවා යාවජීව සාමාජිකත්වය ලබා ගත හැක. මෙය මෙම සමාගම ලාභ නොලබන ලාභාංශ නොබෙදෙන සමාජ සේවා හා සමාජ සංවර්ධන ගරෙන්ටි සමාගමකි. කෙසේ වෙතත් එසේ සාමාජික මුදල් එවන සෑම කෙනෙකුම සදහා අපගේ ගිණුම සදහා මාර්ගස්ථ පිවිසුම ලබා දෙනු ඇත.

ඔබගේ අදහස් අපට දන්වන්න